HOME
විහිදා පියපතර යනකලට නිලබර
දිනිදා රැසින් බබළණ මහ හෙල් අතර
දළදා සමිදු වැඩසිටි ගල්ලෙන් වෙහෙර
පැහැදා කිවුල්ගම දැක යාගන් මිතුර

